කිලෝග්‍රෑම් 12 යි දශම 5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100 කින් පහළ දමන බව ලිට්රෝ සමාගම පවසනවා.
එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසුවේ එම මිල සංශෝධනය හෙට දිනයේදී නිල වශයෙන් නිවේදනය කරන බවයි.
මේ අතර ගෑස් මිල තවත් දින කිහිපයකින් පහළ දමන බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි, ජාතික ආරක්ෂාව පිළිබද උපදේශක සාගල රත්නායක මහතා පැවසුවා.
ඔහු මේ බව සදහන් කළේ ඊයේ පැවති එක්සත් ජාතික පක්ෂ මැයි දින රැළියේදියි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311