වගාවන්වල ආරක්ෂාව සදහා ගිනි අවි බලපත්‍ර නිකුත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසුවේ අදාළ ගිනි අවි බලපත්‍ර නිකුත් කිරීමට අදාළව යම් සංශෝධන එක්කර ඇති බවයි.
ගිනිඅවි බලපත්‍රයක් නිකුත් කිරීම සදහා අවම වගා භූමි අක්කර පහක ප්‍රමාණයක් තිබිය යුතු බවයි අමාත්‍යවරයා සදහන් කළේ.
විවිධ සතුන්ගෙන් බෝග වගාවන්ට සිදුවන හානිය සැලකිල්ලට ගෙන මෙම පියවර ගෙන ඇති බවයි රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සදහන් කළේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311