මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙස පෙනීසිටි පුද්ගලයකු හලාවත දී අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබෙනවා.
සැකකරු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත නිදහස් කර හරින ලෙසයි එහිදී කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත්තේ.
මෙලෙස ශරීර ඇ ප මත මුදා හැර ඇත්තේ බදුවත්ත පාර ඉහළකොට්ටාරමුල්ල ප්‍ර දේශයේ පදිංචි වයස අවුරුදු 37ක් වන පුද්ගලයෙක්.
ඔහු මහජන ආරක්ෂක අමාත්‍ය සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙස පෙනීසිටිමින් මීට පෙර ද පොලිස් නිලධාරීන්ට බලපෑම් කර ඇති බවයි විමර්ෂණ නිලධාරීන් සැකකරන්නේ .
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311