පවතින ඉහළ බැංකු පොලී අනුපාතය හේතුවෙන් බොහෝ ව්‍යාපාරිකයින් සිය ව්‍යාපාර වලින් ඉවත් වීමේ අවදානමක් මතුව ඇති බව ආර්ථික විශේෂඥයින් පවසනවා.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා සඳහන් කළේ සිදු කළ යුත්තේ මහ බැංකුව විසින් ක්‍රමයෙන් පොලී අනුපාතය පහළ දමා ව්‍යාපාරික ප්‍රජාවට අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා අවශ්‍ය පරිසරය සකස් කිරීම බවයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311