ජනතාව පත්ව ඇති පීඩාව පිළිබදව සලකා බලා විදුලි මිළ වැඩි නොකරන ලෙස සමගි ජනබ්ලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසනවා .
ඔහු මෙම අදහස් පළකලේ කොළොඹ පැවති මාධ්‍ය හමුවකට් එක්වෙමින් .
මේ අතර සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාද මෙලෙස අදහස් දක්වා සිටියා .
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311