ලබන 26 වන සඳුදා දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කිරීම හේතුවෙන් විදෙස් ගමන් බලපත් අයදුම්කරුවන් වෙනුවෙන් වෙනත් දිනයක් සහ වේලාවක් වෙන්කර ඇති බව ආගමන හා විගමන පාලක ජනරාල්වරයා පවසනවා.
මේ අනුව 26 පෙරවරු 10.00 සිට දහවල් 12.00 දක්වා කාලය ලබා දී තිබු පුද්ගලයින් සඳහා 2022.12.28 බදාදා වෙන් කර තිබෙනවා.
එමෙන්ම 26 දහවල් 12.00 සිට පස්වරු 02.00 දක්වා වූ කාලය ලබා දුන් පුද්ගලයින් සඳහා 29 බ්‍රහස්පතින්දා සහ 26 පස්වරු 2.00 න් පසු වේලාවන් සඳහා 30 සිකුරාදා වෙන් කර තිබෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311