ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නව සභාපතිවරයා ලෙස ඒ.ඒ.එම්. හිල්මි මහතා ඊයේ නිල වශයෙන් රාජකාරි ආරම්භ කළා .
ඔහු මිට ඉහතදී ද කාර්යාංශයේ සභාපති තනතුර දැරූ පුද්ගලයෙක් .
මෙම අවස්ථාව සදහා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපති මහේන්ද්‍ර කුමාරසිංහ, අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන් සහ කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී ඩී.ඩී.පී.සේනානායක යන මහත්වරුන් එක්ව සිටියා .
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311