විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අද දීපව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක නිරත වනවා.
ඒ, නව බදු සංශෝධනවලට විරෝධය පළ කරමින් .
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක මහතා සඳහන් කළේ සිසුන්ගේ මාර්ගගත අධ්‍යයන කටයුතු ඇතුළු රාජකාරීවලින් ඉවත් වීමට තම සංගමය තීරණ කර ඇති බවයි .
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311