එළඹෙන මාර්තු මාසයේ දළඳා ප්‍රදර්ශනයක් පවත්වන්නැයි රජය මල්වතු සහ අස්ගිරි මහා නා හිමිවරුන්ගෙන් ඉල්ලා සිටිනවා.
ජනාධිපතවරයා මේ පිලිබඳ ඉල්ලීමක් කර ඇති අතර එම ඉල්ලීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් මල්වතු සහ අස්ගිරි මහා නා හිමිවරුන් වෙත පිළිගන්වනු ලැබුවා.
නිදහස් දිනයට සමගාමීව විශේෂ දළදා ප්‍රදර්ශනයක් පැවැත්වීම සඳහා ඒ පිලිබඳ මහනායක හිමිවරුගෙන් විමසීම් කෙරෙන බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කලේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311