ශ්‍රී ලංකාවේ ගුවන් සේවා ආරක්ෂාව ඉතා උසස් මට්ටමක පවතින බව ජාත්‍යන්තර විගණනයකින් තහවුරු වී තිබෙනවා.
ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය පැවැත්වු ගුවන් සේවා ආරක්ෂාව පිළිබද විගණනයෙනුයි මේ පිළිබද තහවුරු වී ඇත්තේ.
ඒ අනුව ශ්‍රී ලංකාවේ ගුවන් සේවා කර්මාන්තය මෙන්ම ශ්‍රී ලංකාවට අයත් ගුවන් කලාපයද වඩාත් ආරක්ෂිත බවට අනාවරණ වී තිබෙනවා.
අදාළ විගණනයේ ප්‍රගති සමාලෝචනය විෂය භාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311