ශ්‍රී ලංකා නවසීලන්ත ටෙස්ට් තරගාවලිය සදහා ක්‍රීඩක සංචිතය නම් කිරීමට නවසීලන්ත ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර තිබෙනවා.
ක්‍රීඩකයින් 13 දෙනෙකුගෙන් සමන්විත එම සංචිතයේ නායකයා ලෙස ටීමී සවුදි කටයුතු කරනු ලබනවා.
දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ලබන 09 වනදා ආරම්භ වීමට නියමිතයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311