ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ නවසීලන්ත පළමු ඉනිම ලකුණු 373කට සීමා වුණා.
ඒ අනුව නවසීලන්තය, ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 18ක් ඉදිරියෙන් පසුවනවා.
නවසීලන්ත ඉනිම ශක්තිමත් කළ ඩැරයල් මිචෙල් ලකුණු 102යි. මැක්ට් හෙන්ඩ්‍රි වේගවත් ලකුණු 72ක් රැස් කළා.
පන්දුයැවීමේදී අසිත ප්‍රනාන්දු කඩුලු 4ක් දවා ගත්තා.
නවසීලන්තයේ ක්‍රයිස්චර්ච්හිදී පැවැත්වෙන තරගයේ අද තුන්වන දිනයයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311