මෙරට ධීවරයින් හත් දෙනෙකුට දිවයිට පැමිණිමට නොහැකිව මුරුසි දුපතේ සිර වී සිටිනවා.
ජාත්‍යන්තර මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරතව සිටි ධීවරයින් පිරිසක් මෙලෙස සිර වී සිටින බවයි වාර්තා වන්නේ.
එම ධීවරයින්ගේ ඥාතින් පවසන්නේ මාස තුනකට අධික කාලයක් මෙම ධීවරයින් මෙම දුපතේ සිර වී සිටින බවයි.
ඔවුන් නැවත දිවයිනට ගෙන්වා ගැනීමට මැදිහත් වන ලෙසයි එම ධීවරයින්ගේ ඥාතින් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311