මෙවර පහ ශේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළව උපකාරක පන්ති, දේශණ, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම් වනවා.
මෙම මස 18 වනදා පහ ශේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට මේ වනවිට සියළු කටයුතු සූදානම් කර ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ .
මෙම තහනම විභාගය අවසන් වනතුරු ක්‍රියාත්මකයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311