අබිරහස් ලෙස මියගිය ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ශරීර කොටස් ලබාගෙන තිබේ නම් ඒවා විමර්ශන කටයුතු සඳහා සුරක්ෂිතව තබා ගන්නා ලෙස කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරීයාට සහ රජයේ රස පරීක්ෂකවරයාට අද නියෝග කෙරුණා.
ඒ, කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් .
මියගිය දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ පවුලේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න මහතා කළ ඉල්ලීමකට අනුව මෙම නියෝගය නිකුත් කර තිබෙනවා .
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311