ආණ්ඩුව ජනතාව මත බදුබර පටවමින් ජනතාව පිඩනයට පත් කරමින් සිටින බව සමගී ජන බලවේගය චෝදනා කරනවා.
එම පක්ෂයේ නායක, සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරන්නේ තමන් එම ක්‍රමය දැඩිසේ ප්‍රතික්ෂේප කරන බවයි.
බොරැල්ල කැම්බල් පිටියේ ඊයේ පස්වරුවේ පැවති පක්ෂයේ දෙවන සංවත්සරයට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කළා.
එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජිත් මද්දුම බණ්ඩාර මහතාද අදහස් පල කළා .
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311