ලංකා සතොස ආයතනය මගින් තවත් භාණ්ඩ කිහිපයක මිල අඩු කර තිබෙනවා.
එළඹෙන උත්සව සමය හේතුවෙන් ලංකා සතොස මගින් මෙලෙස වියළි මිරිස්, පාන් පිටි, පරිප්පු, සුදු සීනි මෙන්ම රතු කැකු`ඵ, සුදු නාඩු සහ ලොකු `ඵණු ආදි භාණ්ඩ කිහිපයක මිල පහත දමා තිබෙනවා.
මේ අනුව ලංකා සතොස අලෙවිසැල් මගින් පාරිභෝගිකයින් හට මෙම භාණ්ඩ ලබා ගත හැකි බවටයි ලංකා සතොස සභාපති පසද යාපා අබේවර්ධන මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක් මගින් දන්වා සිටියේ.
මේ අතර ආනයනික අර්තාපල් සදහා වූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ධ ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා.
ඊයේ සිට ක්‍රියාත්මත වන පරිදි අදාළ බදු මුදල් මෙලෙස ඉහළ දමා ඇති බව සදහන්.
ඒ අනුව ආනයනික අර්තාපල් කිලෝග්‍රෑම් එකක් සදහා රුපියල් 20ක්ව පැවති විශේෂ වෙළද භාණ්ඩ බද්ධ රුපියල් 50 ක් දක්වා ඉහළ දැමීමටයි තීරණය කර තිබෙන්නේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311