සතොස භාණ්ඩ 6ක මිල අද සිට පහළ දමා තබෙනවා.
ඒ අනුව සතොස කිරිපිටි 400g රු:50 කින් අඩු වී ඇති අතර එහි නව මිළ වන්නේ රු:1030 ක්.
වියලි මිරිස් රුපියල් 45න් අඩු වී ඇති අතර එහි මිළ රු:1350ක් වනවා.
එමෙන් ම රතු පරිප්පු,සෝයාමීට්,ලොකු ළුැණු සහ සුදු සීනි යන ද්‍රවයන්ගේද මිල ගණන් වෙනස් වී තිබෙනවා.
ඒ අනුව ඒවායෙහි නව මිළ ගණන් පරිප්පු රුපියල් 325, සෝයාමීට් රුපියල් 660, ලොකු ළුැණු රුපියල්129 සහ සුදු සීනි රුපියල් 239ක් ලෙසිනුයි දැක්වෙන්නේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311