මහියංගනය සමුපකාර සමිතියේ නිලවරණය වළක්වමින් අධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
එම නිලවරණය පැවැත්වීමට නියමිතව තිබුනේ එළඹෙන ඉරිදා දිනයටයි.
නිලවරණය පැවැත්වීමට එරෙහිව ගොනුකර තිබූ පෙත්සමක් සලකා බැලූ බදුල්ල පළාත්බද මහාධිකරණය මෙම නියෝගය ලබාදී තිබෙනවා.
ඊට අදාළ නඩුව ජනවාරි මස 11 වනදා කැඳවීමටද අධිකරණය නියෝග කළා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311