පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ලෙස හඳුනාගෙන ඇති සහරාන් හෂීම් සමඟ සබඳතා පැවැත්වූ පුද්ගලයකු ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු ඉස්ලාම් රාජ්‍ය සංවිධානයේ සාමාජිකයකු බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
ඔක්තෝබර් 23 වැනි දා තමිල්නාඩුවේ සිදු වූ පිපිරීමේ සැකකරුවන් සමඟ මොහු සමීප සබඳතා පවත්වා ඇති බව ද සඳහන්.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311