ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ මානුෂික ආධාර කාර්යාංශයේ ආසියානු – ලතින් ඇමරිකානු සහ කැරිබියන් කලාපයේ අධ්‍යක්ෂිකා ස්ටෙෆනි විල්කොක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව තිබෙනවා.
ඒ, ආහාර අනාරක්ෂිතතාවයෙන් පෙළෙන ප්‍රජාවගේ අවශ්‍යතා සම්බන්ධයෙන් සොයා බැලීමටයි.
ආර්ථික අර්බුදය මගින් ඇති කර තිබෙන අභියෝග ජයගැනීම සඳහා ලෝක ආහාර වැඩසටහන යටතේ එක්සත් ජනපද අරමුදල් සහිත වැඩසටහන් මගින් ඔවුන්ට උපකාර කළ හැකි ආකාරය සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම ඇයගේ මෙම සංචාරයේ තවත් අරමුණක් වනවා .
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311