මෙරට බි්‍රතාන්‍යය මහකොමසාරිස් සාරා හූල්ටන් උතුරු පළාතේ සංචාරයක නිරත වී තිබෙනවා.
එහිදී උතුරු පළාතේ නව ආණ්ඩුකාරවරිය ලෙස පත් වූ පී.එස්.ඕ.චාල්ස් හමුවීමෙන් අනතුරුව යාපනය විශ්වවිද්‍යාලයේ සංචාරයක නිරත වී ඇති බව සඳහන්.
එමෙන්ම, ඇය යාපනය – නල්ලූර් කෝවිල ද නිරීක්ෂණය කර තිබෙනවා.
අප වාර්තාකරු සඳහන් කළේ මෙම සංචාරය සඳහා බි්‍රතාන්‍යය මහකොමසාරිස්වරිය සමග බි්‍රතාන්‍යයේ ඉන්දීය සමුද්‍රීය කටයුතු ප්‍රධානී බෙන් මෙලර් ඇතුළු නියෝජිත පිරිසක් ද එක්ව ඇති බවයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311