ඉන්ධන නිකුත් කිරීම තහනම් කළ සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් 40 ට ලබන ලබන 12 වැනිදා සිට ඉන්ධන සපයන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසනවා.
එම ඉන්ධන පිරවුම්හල්වල සතියකට පමණක් තහනම පැනවූ බවයි සංස්ථාව පැවසුවේ .
එම ඉන්ධන පිරවුම්හල් ඇනවුම් කර ලබාගත් ඉන්ධන තොගවලින් වැඩි ප්‍රමාණයක් කිව්.ආර්. කේතයෙන් පරිබාහිරව නිකුත් කළේ යැයි චෝදනාවට පසුගිය 6 වැනිදා එම තහනම පනවනු ලැබුවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311