සියලු ඉන්ධන වර්ග වල මිල අවමය රුපියල් 100 කින් අඩු කරන බවට විෂය භාර අමාත්‍යවරයා විසින් ප්‍රකාශයක් නිකුත් කල යුතු බව සමගි ඒකාබද්ද වෘත්තීය සමිති සන්ධානයේ කැදවුම්කරු ආනන්ද පාලිත මහතා පවසනවා .
ඔහු මෙම අදහස් පල කලේ ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක වෙමින් .
එහිදී ඔහු වැඩි දුරටත් සදහන් කලේ ලෝක වෙළදපලේ ඉන්ධන මිල අඩු වීමේ වාසිය ජනතාවට ලබා දිය යුතු බවයි .
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311