පාස්කු ප්‍රහාරය සම්බන්ධව චෝදනා ලැබ සිටින මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසනවා. ඒ මහතා සඳහන් කරන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුන්වරක් උල්ලංඝනය කර ඇති බවයි.
මේ අතර අද පැවති මාධ්‍ය හමුවකදී ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ද පාස්කු ප්‍රහාර සිද්ධිය සම්බන්ධව අදහස් පළ කළා. එහිදි අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව නඩු පැවරිය යුතු බවයි.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311