ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මැයි රැළිය අද පස්වරුවේදී බොරැල්ල කැම්බල් පිටියේදී පවත්වනු ලැබුවා. ඒ, පක්ෂ නායක, හිටපු ජනාධිපමහින්ද රාජපක්ෂ
මහතාගේ ප්‍රධානත්වයෙන් . එහිදි අදහස් පළ කළ මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ ඇතැම් වාත්තීය සමිති, සිසුන් ප්‍රාණ ඇපයට තබා ගනිමින් වැඩ වර්ජන සිදු කරන බවයි. මෙම ක්‍රියාව කිසිසේත් අනුමත නොකරන බව ද ඔහු මැයි රැළිය අමතමින් පැවසවු ා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311