හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා පොලිස් ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාශය හමුවේ අද පෙනී සිටියේ නැහැ.
පාස්කු ප්‍රහාරය පිළිබද ඔහු සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අද ඔහු පොලිස් ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාශය හමුවට කැදවා තිබුණා.
කෙසේ වෙතත් හිටපු නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වීම සදහා ඔහුගේ නීතිඥ දිමිත්‍රි අබේසේකර මහතා එම කොට්ඨාශය හමුවේ පෙනී සිටියා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311