එංගලන්තයේ හෙදියන් වැටුප් වැඩි කරන ලෙස ඉල්ලා හෙට සහ අනිද්දා වර්ජනයකට සැරසෙනවා .
එමෙන්ම එරට ගුරුවරුන් ද පෙබරවාරි මස 01 වනදා වර්ජනයකට සූදානම් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
මෙම වර්ජන ක්‍රියාමාර්ග එංගලන්තයේ ජන ජීවිතයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බව ද විචාරකයන් පවසනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311