දකුණු වෙරළට ඔබ්බෙන් වූ මුහුදේ සිදුකළ වැටලීමකින් බහුදින ධීවර යාත්‍රාවක් සමඟ රුපියල් කෝටි 250 කට අධික හෙරොයින් සහ හෂීස් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියේ මෙරට ජාවාරම්කරු, මීගමුව බන්ධනාගාරයේ සිටින රැඳවියෙකු බවට අනාවරණ වී තිබෙනවා.
ඔහු මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනා ලැබූවෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
ඔහුට ජාවාරම සිදුකිරීම සඳහා ආඩිගම ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකු සම්බන්ධීකරණ කටයුතු සිදුකර ඇති බවටද පොලිසියට තොරතුරු ලැබී තිබෙනවා.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311