හෝමාගම මූලික රෝහල ශික්ෂණ රෝහලක් බවට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.
ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් මණ්ඩලයෙන් සිදු කරන ලද ඉල්ලීමකට අනුව හෝමාගම මූලික රෝහල මොරටුව විශ්ව විද්‍යාලයට අනුබද්ධ ශික්ෂණ රෝහලක් බවට පත් කිරීම සඳහා මෙලෙස අනුමැතිය හිමි වී ඇති බව සඳහන්.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311