දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නගරයේ මාර්ගයක භූගත ගෑස් නල පද්ධතියක් පුපුරා ගොස් තිබෙනවා.

මෙම පිපිරිමෙන් එක් අයකු මිය ගොස් තවත් 12 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

පිපිරීමෙන් එම මාර්ගය ද දැඩි ලෙස විනාශ වී ගොස් තිබෙනවා.

WhatsApp Group

Skip to content