වෙබ් දැනුම්දීම් (Web Notifications)

වී News වෙබ් අඩවියට නව පුවතක් එක්කල සැණින් ඔබගේ පරිගණකයට හෝ ජංගම දුරකථනයට වෙබ් දැනුම්දීමක් (Web Notification) ලෙස එම පුවත ලබාගැනීමට වී News වෙබ් අඩවිය පහසුකම් ලබා දෙයි. එමගින් ඔබට ඉතා ඉක්මනින් හා පහසුවෙන් නවතම විශ්වාසනීය පුවත් සමඟ යාවත්කාලීන විය හැක. මෙම සේවාව නොමිලේ ලබාදෙන සේවාවක් වන අතර ඔබ අන්තර්ජාලයට සම්බන්ධවී සිටීම පමණක් සෑහේ.

සක්‍රීය කරගැනීම​ට

ඔබ “වී News” වෙබ් අඩවියකට පිවිසිවිට, ඔබ මෙම සේවාව හා සම්බන්ධ වීමට කැමතිද අකමැතිද යන්න පහත දැක්වෙන ආකාරයේ සංවාද කොටුව​ක් මඟින් විමසනු ලැබේ. එයට ඔබ “කැමතියි” ලෙස සදහන් කලහොත් මෙම සේවාව සක්‍රීය වනු ඇත.

පහත බොත්තම එබීමෙන්ද මෙම සේවාව ලබාගැනීමට සංවාද කොටුවක් ලබාගත හැක.

සමහර අවස්ථාවලදි ඉහත බොත්තම මඟින් සංවාද කොටුවක් ලබාගැනීමට නොහැකිවීමට ඉඩ ඇත. එවැනි අවසථාවලදි වෙබ් බ්‍රව්සරයේ සැකසුම් පරික්ෂාකර බලා එමඟින් මෙම සේවාව සක්‍රීයකරගත යුතුය.

සේවාව අක්‍රීය කරගැනීම​ට

මෙය වෙබ් බ්‍රවුසරය අනුව වෙනස්වෙයි. එක් එක් වෙබ් බ්‍රවුසරයෙහි මෙම සේවාව අක්‍රීය කරගන්නා අකාරය පහතින් දැක්වේ.

Google Chrome Browser

Google Chrome වෙබ් බ්‍රවුසරයේ මෙම සේවාව අක්‍රීය කරගැනීමට පහත පියවර අනුගමනය කරන්න.

  • ඔබගේ Google Chrome බ්‍රවුසරය විවෘත කරගන්න.
  • එහි ඉහළ දකුණු කෙලවරහි ඇති ඩොට් තුන “” මත ඔබා එහි Settings තෝරන්න.
  • ඉන්පසු ඔබට පෙනන තිරයේ වම්පස තීරුවේ ඇති Privacy and security මෙනුව තෝරන්න.
  • පසුව මැද දැක්වෙන කොටසේ ඇති Site settings තෝරා ඉන්පසු Permissions යටතේ දිස්වෙන Notifications තෝරන්න.
  • දැන් ඔබට Allowed to send notifications යටතේ V News වෙබ් ලිපිනය දිස්වෙන අතර එහි ඉදිරියෙන් ඇති ඩොට් තුන ඔබා Remove තෝරන්න.

Mozilla Firefox Browser

Mozilla Firefox වෙබ් බ්‍රවුසරයේ මෙම සේවාව අක්‍රීය කරගැනීමට පහත පියවර අනුගමනය කරන්න.

Microsoft Edge Browser

Microsoft Edge වෙබ් බ්‍රවුසරයේ මෙම සේවාව අක්‍රීය කරගැනීමට පහත පියවර අනුගමනය කරන්න.

Opera Web Browser

Opera වෙබ් බ්‍රවුසරයේ මෙම සේවාව අක්‍රීය කරගැනීමට පහත පියවර අනුගමනය කරන්න.

Apple Safari Browser

Apple Safari වෙබ් බ්‍රවුසරයේ මෙම සේවාව අක්‍රීය කරගැනීමට පහත පියවර අනුගමනය කරන්න.

  • ඔබගේ Apple Safari බ්‍රවුසරය විවෘත කරගන්න.
  • ඉන්පසු ඉහළ මෙනුවේ Safari මත ඔබා එහි Preferences තෝරන්න. (Command යතුර සමඟ , එබීමෙන්ද මෙම මෙනුව විවෘත කරගත හැක)
  • එහි Websites යටතේ වම් පස තීරුවේ පහළ ඇති Notifications තෝරන්න.
  • ඔබට වී News වෙබ් ලිපිනය දිස්වෙන අතර එයට ඉදිරියෙන් ඇති කුඩා ඊ-හිස් දෙකක් සහිත ස්ථානය මත ඔබා Deny තෝරන්න.

මීට අමතරව ජංගම දුරකතන සඳහා පහත දැක්වෙන පියවරයන් අනුගමනය කිරීමෙන් මෙම සේවාව අක්‍රීය කරගත හැක.

WhatsApp Group

Skip to content