සංචාරක දකුණු අප්‍රිකා ඒ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ තුන්වන හා අවසන් එක්දින තරගය අද පැවැත්වෙනවා.

පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන මෙම තරගය අද පෙරවරු 10ට ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර පැවති පළමු තරගය දෙක, කණ්ඩායම් දෙකම එක් තරගය බැගින් ජය ගනිමින් මේ වන විට තරගාවලියේ සම තත්ත්වයේ පසුවනවා.

WhatsApp Group

Skip to content