දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය කඩාවැටීමේ තර්ජනයට ලක්ව ඇති බව එහි සේවකයන් පෙන්වා දෙනවා.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ට මෙම දිනවල එළවළු ලැබීම් සියයට හැත්තෑ පහකට වඩා අඩුව වී ඇති බවයි සඳහන් වන්නේ.

එළවලු මිලදී ගැනීමට පැමිණෙන වෙළෙන්දන් ගේ විශාල අඩුවක් පැවතීම හේතුවෙන් එළවළු මිල ස්ථාවර නොවී පැයෙන් පැය විශාල මිල ගණන් යටතේ ඉහළ පහළ යෑමෙන් ගොවීන් ව්‍යාපාරිකයන් මෙන්ම පාරිභෝගිකයන් ද බරපතළ අර්බුදයකට මුහුණපා තිබෙන බවයි වාර්තා වන්නේ.

https://www.vnews.lk/storage/2022/12/DAMBULLA.mp3?_=1

WhatsApp Group

Skip to content