මත්ද්‍රව්‍ය අඩංගු ලොසිංජර හතලිස් දහසක් සහ ලොලිපොප් තොගයක් සොයාගෙන තිබෙනවා .

පොලීසිය සැකකරන්නේ ඒවා කුඩා දරුවන් ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සූදානම් කර තිබෙන්නට ඇති බවයි .

සිද්ධිය සම්බන්ධයෙන් පානදුර ප්‍රදේශයේදී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවද පොලීසිය පැවසුවා .

මෙම මත්ද්‍රව්‍ය තොගය පානදුර පෞද්ගලික පාසලක් ඉදිරිපිට ඇති වෙළෙඳසැළක අලෙවියට තබා තිබීයදි හමුවී තිබෙනවා .

නගරාසන්න පාසල්වල සිසුන්ගේ මව්පියන්ගෙන් ලද පැමිණිල්ලකට අනුවයි පානදුර උතුර පොලීසිය විසින් මෙම වැටලීම සිදුකර ඇත්තේ .

WhatsApp Group

Skip to content