මැති ඇමති වත්කම් ප්‍රකශ පොදු තැනක ප්‍රදර්ශනය කරන්නැයි පාර්ලිමේන්තුවට යෝජනාවක්

https://www.vnews.lk/storage/2022/11/BUDGET-2023-INTRO.mp3?_=1

පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන් තම වත්කම් බැරකම් ප්‍රකශ මහජනතාවගේ දැන ගැනීම සඳහා ප්‍රසිද්ධ කිරීමට කටයුතු කරන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉල්ලීමක් කළා.

මන්ත්‍රීවරයා කතානයකවරයාට යෝජනා කර සිටියේ ඒ සඳහා පාර්ලිමේන්තු වෙබ් අඩවියෙහි ඉඩ වෙන් කර දෙන ලෙසයි.

https://www.vnews.lk/storage/2022/11/PARLIAMENT-2.wav?_=2

WhatsApp Group

Skip to content