ජනවාරි මස දෙවනදා පැය දෙකයි මිනිත්තු 20 ක විදුලි කප්පාදුවක් සඳහා අනුමැතිය ලබා දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා.
මේ අනුව දහවල් කාලයේ පැයක් ද, රාත්‍රී කාලයේ පැයයි මිනිත්තු 20 ක් ද, වශයෙන් විදුලි කප්පාදුව ක්‍රියාත්මක කෙරෙනු ඇති.
නව වසර උදාව හේතුවෙන් අද සහ හෙට විදුලි කප්පාදුවක් සිදු කෙරෙනේ නැහැ.
