රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් රාජ්‍ය නිලධරයන්ට විශේෂ අත්තිකාරමක් ගෙවීම සම්බන්ධයෙන් වූ චක්‍රලේකයක් නිකුත් කර තිබෙනවා.
මේ අනුව රාජ්‍ය නිලධාරීන් සඳහා 2023 වර්ෂයට රුපියල් 4,000 ක උපරිමයකට යටත්ව මෙලෙස විශේෂ අත්තිකාරම් මුදලක් ගෙවීමට රජය තීරණය කර ඇති බව සඳහන්.
සියලුම අමාත්‍යංශ, පළාත් පාලන ආයතන සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් එම දැනුම්දීම සිදු කර තිබෙනවා.
මෙම අත්තිකාරම් මුදල ගෙවීම 2023 වසරේ ජනවාරි මස පළමු වනදා ආරම්භ විය යුතු අතර 2023 වසරේ පෙබරවාරි මස විසි අට වනදායින් එය අවසන් කළ යුතු වනවා.
උණුසුම් පුවත්
- ක්‍රම සහ විධි පිළිබඳ කරක සභාවේ සුරබදු දෙපාර්තාමේන්තුවට නියෝගයක්
- පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි
- RCB කණ්ඩායමට ජය
- හයිටි අග්‍රාමාත්‍ය ඒරියල් හෙන්රි ඉල්ලා අස්වෙය
- අදත් පස්වරු 2න් පසු ගිගුරුම් සහිත වැසි
- ශ්‍රී ලංකාව සහ මාළදිවයින අතර තවත් ඍජු ගුවන් සේවයක්
- සන්නස්ගලට ඇප
- නවසීලන්තය සහ පාකිස්ථානය අතර සිව්වන 20 යි 20 ක්‍රිකට් තරගය අද