තවත් වසරකින් පමණ මෙරට ආර්ථිකය ධන ආර්ථිකයක් බවට පත්වනු ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ආසියානු සංවර්ධන බැංකුව විසින් නිකුත් කළ නවතම වාර්තාව පිළිබද අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

https://www.vnews.lk/storage/2023/04/RANJITH-SIYABALAPITIYA-01.mp3?_=1

ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට නියමිත සමාජ ආරක්ෂණ ජාලය සම්බන්ධයෙන් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මෙහිදී අදහස් පලකළා.

https://www.vnews.lk/storage/2023/04/RANJITH-SIYABALAPITIYA-02.mp3?_=2

WhatsApp Group

Skip to content