මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ලැබුණු විශාල ආදායමක් වාහන ආනයනය අත්හිටුවා තිබීම හේතුවෙන් අහිමිවී ඇතැයි වර්තා වනවා.
නව වාහන ලියාපදිංචියෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ආදායමෙන් සියයට 50 ක පමණ ආදායමක් හිමිවූ බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා සඳහන් කලේ.
මෙම වසරේ සුළු වාහන සංඛ්‍යාවක් අලුතින් ලියාපදිංචි වී ඇති අතර එම වාහනවලින් වැඩි ප්‍රමාණයක් රජයට අයත්.
මෙම වසරේ වාහන පැවරීම්වලින් රුපියල් බිලියන 7 ක පමණ ආදායමක් උපයා ඇති බවත් ඉන් වැඩි ප්‍රමාණයක් යතුරුපැදි සහ ත්‍රීරෝද රථ බවත් ඒ මහතා සඳහන් කළා.
උණුසුම් පුවත්
- නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ල විවෘත කෙරේ
- කාන්තාවක් සහ පුද්ගලයකු පැහැරගෙන යමින් සිටි හය දෙනෙක් STF එකට මාට්ටු
- දරුවාගේ මළ සිරුර රැගෙන පියෙක් පලා යයි
- පාසල් සිසුන් 6ක් අත්අඩංගුවට
- ඉන්දීය විදේශ කටයුතු ඇමැති අමෙරිකානු තානාපති සහ නේපාල තානාපති හමුවෙයි
- ඉන්ධන කෝටාව ඉහලට
- වැලිකඩ පොලිසියේදී අභිරහස් ලෙස මියගිය කාන්තාවගේ සැමියාට විපක්ෂ නායකවරයා සොව පළ කරයි
- ව්‍යාපාරික සහායිකාව දුන්න එක්කෝටි විසි ලක්ෂයේ ගේම් එක මාට්ටුවෙයි
