අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.

ඒ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පවතින ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදුකිරීමටයි.

අමාත්‍යවරයා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කළමණාකරන කමිටුව සමග ද විශේෂ සාකච්ඡාවක නිරත වී තිබෙනවා.

රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කටයුතුවල ප්‍රගතිය පිළිබද එහිදී සාකච්ඡාවට ලක්වු බවයි අධිකරණ අමාත්‍යංශය සදහන් කළේ.

WhatsApp Group

Skip to content