ජිවන වියදම උග්‍ර ලෙස ඉහල යාම හේතුවෙන් ජනතාගේ පිඩාව ඉහල ගොස් ඇතැයි සමගි ජන බලවේගය චෝදනා කරනවා .

එහි පර්ලිම්නේතු මන්ත්‍රී එස් එම මරික්කාර් මහතා සදහන් කලේ මෙය විසදීම සදහා ආණ්ඩුවට විකල්පයක් නොමැති බවයි .

දෙහිවල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළා .

https://www.vnews.lk/storage/2022/12/MRIKKAR-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content