Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පවතින තත්වයෙන් රට ගොඩ ගැනීමටනම් අඩුවෙන් නිවාඩු ගෙන වැඩියෙන් වැඩ කරනා ක්‍රමවේදයක් සකස් කල යුතු බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඔහු සඳහන් කරන්නේ නායකයා ලෙස තමන් එම ආදර්ශය ලබා දීමට සුදානම් බවයි.

මොරවැව ප්‍රදේශයේ පැවති උත්සවයකදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පල කලා.

https://www.vnews.lk/storage/2023/01/SAJITH-PREMADASA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content