ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් දෙදෙනක් සමගි ජන බලවේගය සමග එක්වී තිබෙනවා.

සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරමින් මෙලෙස සමගි ජන බලවේගය සමග එක්ව ඇත්තේ ගාමිණී තිලකසිරි සහ ගාමිණී සිල්වා යන මහත්වරුන්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් වන ගාමිණී තිලකසිරි සහ ගාමිණි සිල්වා යන මහත්වරුන් සමගි ජනබලවේගය සමග මෙලෙස එක්ව ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතාගේ 100 වන සක්වළ වැඩසටහනේදීයි.

WhatsApp Group

Skip to content