Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සදහා ඉල්ලුම් කළ ගුරුවරුන්ගේ හිගයක් පවතින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කරමින් අමාත්‍යවරයා කියා සිටියේ පිළිතුරු පත්‍ර ඇගයීම සදහා 19 000ක ගුරුවරුන් ප්‍රමාණයක් අවශ්‍ය වුවද ඉල්ලුම් කර ඇත්තේ ගුරුවරුන් 15 000ක ප්‍රමාණයක් බවයි.

ඒ සදහා අමාත්‍ය මණ්ඩල සංදේශය මාසයකට පෙර ඉදිරිපත් කළ බවට පැවසු අමාත්‍යවරයා ආර්ථික අපහසුකම් මධ්‍යයේ වුවද අමාත්‍ය මණ්ඩලය විසින් එය අනුමත කළ බවයි.

https://www.vnews.lk/storage/2023/02/SUSIL-RAMAJAYANTHA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content