Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පාසල් සිසුන්ගේ සහ දෙමාපියන්ගේ ආරක්ෂාව සැලසෙන පරිදි අධ්‍යාපන චාරිකා සංවිධාන කිරීම පිළිබඳ සොයා බැලීමට හය දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර තිබෙනවා.

මේ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

කෙසේ වෙතත් පසුගියදා නානුඔය ප්‍රදේශයේ දී පාසල් සිසුන් රැගත් බස් රථයක් , ත්‍රී රෝද රථයක සහ වෑන් රථයක ගැටීමෙන් සිදු වූ මාරක අනතුර ද මෙම තීරණය ගැනීමට හේතු වූ බව සඳහන්.

WhatsApp Group

Skip to content