Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

අනවසර ගිනි අවි භාර දීමට රජය සහන කාලයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව පෙබරවාරි මස 06 වනදා සිට මාර්තු මස 15 වනදා දක්වා එම සහන කාලය ක්‍රියාත්මක වනු ඇති.

ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කළේ අදාළ කාලය තුළ අනවර ගිනි අවි ලගම ඇති පොලිසිය භාර දීමට හැකියාව ඇති බවයි.

සහන කාලය තුල බලපත්‍ර නොමැති ගිනිඅවි භාර දීමේදී කිසිදු අයෙකුට එරෙහිව නීතියමය ක්‍රියාමාර්ග නොගන්නා බවයි ආරක්ෂක අමාත්‍යංශය අවධාරණය කළේ.

කෙසේවෙතත් ලබා දී ඇති සහන කාලය අවසන් වූ පසු බලපත්‍ර නොමැති ගිනි අවි ලග තබා ගෙන සිටින පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට දීප ව්‍යාප්ත මෙහෙයුමක් ආරම්භ කිරීමට රජය සැලසුම් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content