අන්තර් පළාත් බස් රථ සඳහා ජී.පී.එස් උපකරණ සවි කිරීමට ජාතික ගමනාගමන කොමිසම තීරණය කර තිබෙනවා.

එහි අධ්‍යක්ෂ නිලාන් මිරැන්ඩා මහතා කියා සිටියේ ගමනාගමන මණ්ඩලයේ ලියාපදිංචි අන්තර් පළාත් බස්රථවලින් තුනෙන් එකකට අදාළ උපකරණ සවිකර ඇති බවයි.

මෙම ක්‍රමවේදය මගින් මගී ජනතාවට පහසුවෙන් නිසි වේලාවට සිය ගමනාන්තය වෙත යොමු වීමට හැකි වනු ඇති බවයි නිලාන් මිරැන්ඩා මහතා සදහන් කළේ.

WhatsApp Group

Skip to content