අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන විරෝධතාවයක් අද කොළඹදී පැවැත්වෙනවා.

රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳා ගැනීම මූලික කර ගැනීම මෙන්ම අරගලය ඉදිරියට ගෙන යාම සදහා මෙම විරෝධතාවය පැවැත්වෙන බව එම බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පවසනවා.

https://www.vnews.lk/storage/2023/03/WASANTHA-MUDALIGE-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content