අපරාධකරුවන් නිවැරදි කිරීම සඳහා කාලයක් අවශ්‍ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා පවසනවා.
කෙසේ වෙතත් මෙම කාලයට පෙර එම අපරාධකරුවන් සමාජගත වීම නිසා ඔවුන් නැවත අපරාධ සිදු කිරීම සඳහා යොමු වන බවට නිරීක්ෂණ වී තිබෙන බවයි පොලිස් මාධ්‍යප්‍රකාශකවරයා සඳහන් කළේ.
Warning: Array to string conversion in /www/wwwroot/vnews.lk/core/modules/gs-facebook-comments/public/class-wpfc-public.php on line 311